පාසල් විෂය නිර්දේශය තුල 10 සහ 11 ශ්‍රේණියන්ට හා උසස් පෙළ සදහා පමණක් තිබූ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය මේ වන විට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාද අනිවාර්ය විශයක් වී ඇත..එබැවින් මෙම විෂයේ ස්පර්ශ නොවන කුඩා මාතෘකා හා අනෙකුත් සිද්ධාන්ත සමගින දැනුම බෙදා ගැනීම සදහා අත්වැල් බැද ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නෙමි..
No comments:
Post a Comment